ඉතා ඉක්මනින් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී කටයතු කරන ආකාරය
සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉතා ඉක්මනින් තීන්දුවක්
ගනු ඇතැයි වාර්තා වෙයි.
මේ වන විටත් රට පුරා බොහෝ සන්ධාන පළාත් පාලන නියෝජිතයන් හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරය සම්බන්ධයෙන් විමසීම් කරමින් සිටිතැයිද පැවසේ.

No comments:
Post a Comment