Thursday, October 1, 2015

අහසේ සුදු නූල් පාවේ.. පොලොන්නරුවේ ජනයා කලබල වේ.. [Video]

අහසේ සුදු පැහැ නූල් වැනි ද්‍රව්‍යයක් පාවී යමින් තිබීම නිසා පොලොන්නරුව, මැදිරිගිරිය, බැඳිවැව ප‍්‍රදේශවාසීන් කලබලකාරී තත්වයකට පත්ව තිබේ.
මීට කලකට පෙරද මේ ආකාරයේම සිදුවීමක් සිදුවූ බවද ඔවුහු කියති.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...