Saturday, August 29, 2015

අවසානයේ මේනක - නෙහාරා ලංකාව හැර යයි

පසුගිය කාලයේ ලංකාවේ කතාබහට ලක්වූ මේනක හා නෙහාරා ටෙලි නළු යුවළ ලංකාව හැර ඇමරිකාවේ පදිංචියට ඊයේ ගොස් තිඛෙනවා.
මේනක රාජපක්ෂ ඇමරිකාවේ අධ්‍යාපන කටයුතු ලබාගැනීමේ පදනමින් වීසා ලබා තිඛෙන අතර නෙහාරා ඔහුගේ බිරිය හැටියට ඇමරිකානු වීසා ලබාගෙන ඇත.

පසුගිය කාලයේ මේ දෙදෙනාගේම ප්‍රථම විවාහයේ ඇතිවූ බිඳ වැටීම් වලින් පසු ඔවුන් වෙන වෙනම දික්කසාදවී පසුව දෙදෙනා එක්ව විවාහ
ජීවිතයට එළැඹ තිබුණි. මේ කාලයේ ඔවුන්ට සමාජයෙන් හා මාධ්‍ය වලින් ඇතිවූ විවේචන නිසාදෝ ඔවුන් විවාහ වන අවස්ථාව පවා මාධ්‍යයට තහනම් කර තිබුණි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...