පසුගිය මැතිවරණයෙන් මන්ත‍්‍රී ධුර හතරක් දිනාගත් ජනතා විමුක්ති පෙරමුණට
හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර දෙකෙන් එකකට නම් කරන හිටපු
විගණකාධිපති සරත් මායාදුන්නේ මහතා මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී ඉන් පසු
ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ජනතා අභිලාෂයන්ට ගරු කිරීමක් වශයෙන් එම තීරණයට එලැඹෙන බවත් තමනට එම
ධුරයෙන් ඉවත් වන්නැයි ජවිපෙ කිසිදු බලපෑමක් එල්ල කර නැති බවත් ඔහු සඳහන්
කලේය.

No comments:
Post a Comment